අප ගැන


ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ ඉමහත් භක්තියට හා ගෞරවයට පාත්‍ර වන ශ්‍රී පාදස්ථානය මේ වන විට ලෝක උරුමයක් ලෙසද ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව පමණක් නොව දෙස් විදෙස් අන්‍යාගමික ජනතාව පවා ශ්‍රී පාදස්ථානය වැඳ පුදාගැනීමට පැමිණීමෙන් මෙහි ඇති වැදගත්කම පිළිබඳව මනාව වටහා ගත හැක.

එවන් ස්ථානයක ඇති වැදගත්කම, ඉතිහාසය ආදී සියලු කරුණු එක තැනකට ගොනු කිරීමේ වෑයමක් ලෙස මෙම  වෙබ් අඩවිය නිර්මාණය කරන ලදී.
මෙහි අන්තර්ගතයන් අතර උපුටා ගැනීම්, කතුවරයන් රහිත උපුටා ගැනීම් අඩංගු අතර එම ලිපි වල සම්පූර්ණ ගෞරවය ඔවුන් සතු වන අතර ඔවුන්ට විශේෂ ස්තුතිය හිමිවේ.
එමෙන්ම මෙහි අන්තර්ගත වී නොමැති කරුණු ඔබ සතුව පවතී නම් ඒවා අප වෙත යොමු කරන ලෙසද ඉල්ලා සිටිමු.
මෙම වෙබ් අඩවියේ බ්ලොග් අඩවිය ඉංග්‍රීසි භාෂාවෙන් බලන්න
Our Blog Site in English Language


ඔබේ ලිපි, අදහස්, යෝජනා, චෝදනා සියල්ල අප වෙත යොමු කරන්න




Sri Pada
අපගේ ෆේස්බුක් පිටුව






ඊ මේල් කරන්න



          
Unknown කතුවරයා

ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වන උතුම් ශ්‍රී පාදස්ථානය නිසි ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනා කරන්න...

1 comment: